2002-2003 කාලෙ වගේ ලංකාවට තිබුණු අපි දැනන් හිටපු එකම පෝර්න් සයිට් එක තමයි srix. ඊ‍ට පස්සෙ ආව lanka sex කියල ෆෝරම් එකක්. ඕවයෙත් ෂෙයා
වුණේ අර ඒ කාලෙ තිබුණු සීමිත ලීක් වුණු ෆොටෝ සහ කලාතුරකින් පොඩි පොඩි වීඩියෝ කෑලි තමයි.
 
හැබැයි ලීක් වුණු අනුන්ගෙ වීඩියෝ ෂොයර්කරගන්න එකේ සදාචාරය පැත්කින් තිබ්බොත් ඒ ෆෝරම්වල ඉන්න උන් අතර ගනුදෙනුවල පවා තිබුණා දැන් ඔය ෆේස්බුක් එකේ එහෙම තියෙනවට වඩා පොඩි එතිකල් ස්ටෑන්ඩර්ඩ් එකක්. 
 
ෆෝරම් එකක් නිසා කවුරුත් හිටියේ ඇත්ත නම්වලින් නොවුණත් පොඩි වර්චුවල් සෝෂල් ප්‍රෙෂර් එකක් වගේ එකකිනුත් "චාටර් උන්ව" කන්ට්‍රෝල් එකේ තියාගන්න සිස්ටම් එකක් තිබුණා. 
 
ඔය කාලෙ ලංකාවට ඉන්ටර්නෙට් කියන්නෙ ලක්ෂරි එකක්. අපිත් අමාරුවෙන් රුපියල් 40ක් හොයාගෙන තමයි පැයකට කැෆේ එකකට ගිහින් ඉන්ටර්නෙට් ඇක්සස් කරන්නෙ. එතකොට ඔය ෆ‍ෝරම්වල වගේ එහෙම හිටපු පොරවල් අපට වඩා ඉහළ සමාජ තලවල උන් වෙන්න ඕන. 
 
ඊට පස්සෙ ගතවුණු අවුරුදු දහය විතර කියන්නෙ ටිකෙන් ටික සොසයිටි එකෙ පහළ සහ ඕල්ඩ්ස්කූල් පිරිස ඉන්ටන්නෙට් එකට ටික ටික එන කාලෙ. 
 
ඔය සිද්ධ වුණු වෙනස මරුවට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණු තැන් තමයි ඔය lanka sex සහ elakiri වගේ ෆොරම්. 
 
2010න් විතර පස්සෙ ෆේස්බුක් එකේ මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනිව් වුණා.
 
 අන්තිම කාලෙ වෙද්දි lanka sex එකේ රණවිරු ෆෝරම් එකක් ද මොකක් එකකුත් තිබුණා. අන්තිමට ඒ කාලෙ තිබුණු "රණවිරු" ආණ්ඩුවට බයේ ඒ ස‍යිට් ටිකත් වහල දැම්මා. 
 
සොසයිටි එකේ පහළ සහ ඕල්ඩ්ස්කූල් සෙට් එක මේවට එන්න එන්න මේවයෙ ‍කන්ටෙන්ට්වලින් අර ඒ සමාජ ස්ථරවල ගඳ ගති ටික වැඩිපුර පේන්න පටන්ගත්තා. 
 
ඊට කලින් හිටපු සෙට් එක හෙන ලිබරල් සුද්දවන්තයො නෙවෙයි; හැබැයි උන්ට ඇනෝනිමස් ෆෝරම් එකක තිබුණු බේසික් ඩිසිප්ලින්වත් තමන්ගෙ නම්වලින් ම (හෝ ෆේක් ප්‍රොෆයිල්වලින්) ෆේස්බුක් එන "දේශීය' උන්ට තිබුණේ නෑ.
 
දැන් ඒකෙ අලුත් ම සීන් එක තමයි ඉස්කෝල ළමයි නරක්වෙනවා කියල රැප් හදපු උන්ව හිරේ දාන එක. 
 
මෙච්චර දවස් ඔය වගේ ගෝත දෙමව්පියො වැඩි දෙනෙක් ළමයින්ට ‍ෆෝන් ලැප්ටොප් දුන්නෙ නෑනෙ උන් නරක්වෙයි කියලා. 
 
ඒත් ඔන්ලයින් එඩියුකේෂන් නිසා මුන්ට අකැමැත්තෙන් හරි ළමයින්ට ඉන්ටර්නෙට් යන්න දෙන්න සිද්ධ වුණා. 
 
දැන් ඉතිං "පුක ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස" උඩ පනිනවා ඉන්ටර්නෙට් එක දහම්පාසල් ලෙවල් එකට ගේන්න.
 
මම දන්න ඇමරිකාවේ ඉන්න ලංකාවේ පවුලක් ගෙවල් ළඟ පාර්ක් එකට ළමයින්ව සෙල්ලම්කරන්න එක්ක යන එක නැවැත්තුවා පාර්ක් එකේ කොල්ලො කෙල්ලො කිස්කරන ඒවා දැකලා මුං නරක්වෙයි කියලා. 
 
මේකෙ ඉන්න එකාලව අඟහරු ලෝකෙට ගෙහිහින් දැම්මත් හදන්න බෑ; 
 
එහෙත් හංදියක් හංදියක් ගානෙ බෝ ගස් හිටවගෙන ලවුඩ්ස්පීකර් බැඳගෙන බණ දදා, උන්ගෙ ළමයි විරුද්ධ ලිංගිකයෙක් දිහා ඇහැක් ඇරල බලයිද කියල බයේ උන්‍ ගැන ඔත්තු බලබලා ඉඳියි තුන් වේලට ම බත් ගිලගිල. 
 
මමත් ඉස්සර කල්පනා කළේ මෙහෙම හරි මුන්ගෙ ළමයින්ට ඉන්ටර්නෙට් ඇක්සස් හම්බුණ එකෙන් අඩු ගානෙ  උන්‍ගෙන්වත් කීප දෙනෙක් උන්ගෙ හත්මුතු පරම්පරා වගේ ඔළුව කුරුවල් කරගන්නෙ නැතුව ලෝකෙට ඕපන් වෙයි කියලා. 
 
ඒත් දැන් වෙන්න යන්නෙ මුං ටික ඉන්ටර්නෙට් එකට ආවට පස්සෙ ඉන්ටර්නෙට් එක මුංට හරියට දහම්පාසලක ලෙවල් එකට ගේන්න යන එක. 
 
හොඳ වෙලාවට ඉන්ටර්නෙට් කියන්නෙ එහෙම ලේසියෙන් දේවල් බ්ලොක් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. 
 
ඒත් ඉතිං රටේ බහුතරය මුං නිසා මුංගෙන් බහුතරය ඉන්ටර්නෙට් යූස් කරන්න ගත්ත ගමන් මුංගෙ ම ආණ්ඩුව ලවා ඕවා බ්ලොක් කරන්නයි, හදන උන්ව ඇරෙස්ට් කරන්නයි ගත්තම ප්‍රොක්සි, vpn දදා හැංගි හැංගි නටන්න වෙනව නෙ. 
 
අපරාදෙ, මුන්ට ‍මුංගෙ ළමයි ටික මුංගෙ ඉස්කෝල ටිකෙයි ඉගවෙල් ටිකෙයි තියාගෙන මුංගෙ දහම්පාසල් ක්‍රමේට ම හදාගන්න අරින්න තිබුණේ, ඉන්ටර්නෙට් එක අස්සට ගෙන්නගන්න නැතුව. 
 
මේකෙන් වුණේ අහක යන ගොරකයො ටිකක් මේක අස්සෙ දාගෙන, කලින් අපි මයිනොරිටි එකක් ගත්ත ආතල් බයියො මැජෝරිටිය එක්ක ෂෙයාර් කරන්න ගියාට පස්සෙ මුං අපටත් අරින්න හදන එක. 
 
මේව අපටත් හොඳ පාඩං.
 
 ලංකාවේ ඕනම දේක කොලිටිය තියාගන්න පුළුවන් ඔය මැජෝරිටි බයියො ටික ඒක ගැන වැඩිය නොදැන ඉන්නකල් විතරයි. උන් ටික ආවට පස්සෙ උන් ඒකෙ රෙනවා. ??
 
 
#රස්තියාදුපදනම
 
(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්...)
1451615 10151971521297324 649563744 n
 
 
 

 

THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්