ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකගේ ෆේස්බුක් පෝස්ටුවේ පළකර තිබු සටහනක් මේවනවිට සමාජයේ කතා බහට ලක් වී තිබේ.
එහි ඇති ජායාරූපයයේ සුදු බැටළු රැළක් මැද සිටින කළු බැටළුවකු දැක්වේ.
ඉන් පසු නම් ලැයිස්තුවකි.
ඩෝල්ටන් අල්විස්,
සනත් ගුණතිලක,
හඩ්සන් සමරසිංහ,
මහාචාර්ය ගංගනාත් දිසානායක,
ගයිරුක පේරුසිංහ,
සමන් අතාවුදහෙට්ටි,
රොහාන් වැලිවිට,
රංජන් ද සිල්වා,
දීප්ති ගුණරත්න.........
යන නම් පෙළ එහි සටහන් කර තිබේ.
මෙයින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකයා කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද ?
සියළුම සුදු බැටළුවන් මැද සිටින එකම කළු බැටළුවා තමා බවද?
එසේත් නැතිනම් ඉහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ආණ්ඩුවේ රෙදි අපුල්ලද්දී නමන් පමණක් ස්වාධීනව සිටින බවද?
එය එසේ නම් කිංස්ලි ගේ ප්‍රධානීයා වූ සුදේව හෙට්ටිආරච්චි ගේ නම මේ ලිස්ට් අඩංගු කළ යුත්තේ කොතැනටද?
කිංස්ලි ගේ මේ බාල ක්‍රියාව ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට හානියක් බවත්, ආචාර ධර්මවලට පටහැනි බවත්, තමන් දරන මාධ්‍ය ප්‍රකාශක තනතුරට නොවටිනා බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අදහස වී තිබේ.
කිංස්ලි රත්නායකගේ ෆේස්බුක් සටහන සම්බන්ධයෙ පලවී ඇති ප්‍රතිචාර කිහිපයක් පහත පළවේ.
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil