මෛත්‍රී තනි උනේ ඇයි? - රටේ රාළ
පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් උපරිම තැනකට ඇවිත්.
පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් උපරිම තැනකට ඇවිත්.
[දිවංගත මංගල සමරවීර අමාත්‍යවරයාගේ භෂ්මාවශේෂ මිහිදන් කිරීම ඊයේ (නොවැම්බර් 26) මාතර දී සිදු කෙරින.]
ඉස්සර මතකද චිත්‍ර පටියක් තිබුණා පාලිමන්ට් ජොක්ස් කියලා. බලපු අයත් ඇති. නැති අයත් ඇති.
බුදු අම්මෝ...අපේ රටේ තරම් රට හදන්න කතා කරන මිනිස්සු මේ තුන් ලෝකේ කොහේවත් නැතිව ඇති.
ලංකාවේ බලවත්ම පවුල මොකද්ද කියලා ඇහුවොත් ඕනි පොඩි දරුවෙක් උනත් කියන්නේ රාජපක්ෂ පවුල කියලා. ඒ තරමට එයාලා බලයෙන් හා ධනයෙන්
සටනකදී ජයග්‍රහණය වගේම පරාජය උරුම වෙන්න පුළුවන්. ජයග්‍රහණය කල අය වීරයෝ වෙලා පරාජය උන අය ද්‍රෝහියෝ වෙලා තමයි සටන අවසන්
අපේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති වටා ගොඩනැගෙන ආණ්ඩු තමයි තියෙන්නේ.
වෙල්ගම ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාව වගේ කතාවලට තමයි කියන්නේ මසුරං කතා කියලා.
ජනාධිපති ගෝඨාභයගේ පදවි ප්රාප්තියේ දෙවර්ෂපූර්ණය යෙදී තිබුණේ ඊයෙට. ඒ කියන්නේ ජනාධිපතිතුමාට තියෙන්නේ තව අවුරුදු තුනයි. මෙතනින්
ඉන්දියන් හමුදාවට පන්න පන්නා පහර දුන්නේ කවුදැයි හිටපු ජනාධිපති ප්‍රේමදාස ද පුදුම විය...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ දවසේ කාලගුණය සම්බන්ධ අපට අනාවැකි කියන ආයතනය. මේ දවස්වල කාලගුණ එකෙන් එන්නේ
මේ දවස්වල පාර්ලිමේන්තුවේ දිගටම අයවැය විවාදය පැවැත්වෙනවා. ඊයේ අයවැය විවාදය බලාගෙන හිටපු කෙනෙකුට ඇත්තටම මුදල් ඇමති අය වැය විවාදය මගෑරලාද කියන ප්රශ්නය නං ඇති වෙනවා. අයවැය
පහුගිය දවස්වල බැසිල් මහත්තයා රට වටේ ගිහිල්ලා වදින්ඩ ඕනි හැම දේවාලයක්ම වැඳගෙන, ආශීර්වාද බලාගෙන ඇවිත් මාකට් කරපු අයවැය දැන් අපි ඉස්සරහා තියනවා.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අභ්‍යන්තර බිද වැටීම ගැන රටේ රාළ කතා කළේ මීට අවුරුදකට විතර උඩදී. එදා ඒක පිලිගන්න එකඟ නැති ගොඩ දෙනෙක්
ඉතිහාසය විසින් අපට විසදන්න බැරි ප්‍රශ්නයක් කවදාවත් දෙන්නේ නෑ.