ලේ තැවරුණ පාඩම් පොත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)
Image @ABC
දැන් බන්දුගේ යුක්තියෙන් රටේ බහුතරයක් ත්‍රිල් ගන්න වග පේනවා.
ජීවිතේ කියන්නෙ හොඳ විතරක් නෙමෙයි. ජීවිතේ කියන්නෙ නරක ඇතුලෙන් හොඳ හොයාගෙන යන ගමනක්.
මෙතෙක් ටෙලි නාට්‍යය ඉතිහාසය තුල වඩාත් උනුසුම්ම ප්‍රතිචාර ලබමින් ඉන්නෙ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීයා ටෙලි නාට්‍යය වෙන්න පුළුවන්.
කිසිවකුගේ හව්හරණක් නැති අහිංසක සුනඛයන් පිරිසකට රැකවරණයක්, ආරක්ෂාවක් ලබාදෙන අපූරු ස්ථානයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා ඇත.
අර්ජුන හැමදාම ගැහුවේ එක බෝලෙට එක ලකුණ වගේ. ටිකක් බෝරින් වගේ උනාට පොඩ්ඩක් වෙලා ගිහිල්ල බලනකොට පොර විස්සක් තිහක් ගහල
අද පහන්තිර පැකට් එකක් ගන්න කෝවිල ළග නතර වුනා.
96 ලෝක කුසලානෙ දිනල ඊට පස්සෙ එන ටූනියක ලංකාව දකුණු අප්‍රිකාව සහ පකිස්තානෙ සහ තව පොඩි ටීම් එකක් ඉන්නව.