අසලාම් මලෙක්කුම් ඉම්රාන් ඛාන්! - සුරත් ද මැල්
ලංකාවට දින දෙකක නිල සංචාරයකට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබුණේ මාගේ මිත්‍රයෙකු හටය.
සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ්-19 වැළඳීම ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ නරක ප්‍රචාරයක් ලැබෙන වැඩක්.