අගරදගුරු හිමිගෙන් රාජපක්ෂලාට කනේ පහර දෙකක් - රටේ රාළ
74 වෙනිදා නිදහස ආණ්ඩුව නං මහත් අභිමානයෙන් සැමරුවා. චාම් උත්සවයක් කිව්වට ඉතින් ආණ්ඩුව පැත්තෙන් දාන්ඩ ඕනි ඔක්කොම සෙල්ලං ටික දැම්මා. පුම්බන්න ඕනි අය පිම්බුණාද කියන ප්රශ්නය නං රටේ රාළට වගේම එයාලටත් ඇති.