ඊශ්‍රායලය අල් ජසීරා කාර්යාලය වටලා විකාශන කටයුතු ද නවතා දමයි
හමාස් සංවිධානයේ 'හොරණෑවක්' ලෙස හංවඩු ගසමින් ඊශ්‍රායලයේ පිහිටි අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු
හමාස් සංවිධානයේ 'හොරණෑවක්' ලෙස හංවඩු ගසමින් ඊශ්‍රායලයේ පිහිටි අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්රකාශිකාවක් නිර්මාණය කර ඇත.
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.
ඉන්දීය මහ මැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කරන ජනතාව දිරිගැන්වීමක් වශයෙන් නොමිලේ ආහාර,පාන මෙන්ම කුලී රථ ගමන් සේවා ලබාදීමටත් දකුණු ඉන්දීය නගරයක් වන බැන්ගලෝරයේ බොහෝ සමාගම් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වර්ෂාව ඉල්ලා කන්නලව් කරන බංග්ලාදේශ මුස්ලිම් ජනතාව
ඊශ්‍රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15 සඳුදා) නිව්යෝර්ක් උසාවියට කැඳවා තිබිණ.
ජාත්‍යන්තරය අපේක්ෂා කළ පරිදිම පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කරමින් ඉරානය විසින් ඊශ්‍රායලයට ගුවන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර
ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.