ඉන්දීය සංගීතඥ රෂීඩ් ඛාන් සමුගනී
ප්‍රවීණ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතඥ විශාරද රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතඥ විශාරද රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ.
නිමක් නැති කවි සිතට බුද්ධදාස ගලප්පත්ති විසින් විරචිත ඔහුගේ දොළොස් වැනි කාව්‍ය සංග්‍රහය ‘ගිරි හිස සිට’ කාව්‍ය සංග්‍රහය අද (09) වැනිදා සවස 2.30ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.
මේ වන විට සිංහල කාව්‍ය ක්ෂේත්රය දෙස අවධානය යොමු කළ හොත් දක්නට ලැබෙන විශේෂත්වයක් පවතී.
මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ඇතුළු සම්මාන පහක්, "පරමාණු බෝම්බයේ පියා" පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කෙරුණු සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ඕපන්හයිමර්' වෙත හිමිවිය.
මීට වසර හතරකට උඩදී ගණන් කළ නොහැකි තරමේ රසික සමාජයක් හඬවමින් අප අතරින් වියෝ වූ චරිතාංග බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගේ ජන්ම දිනය ඊයේ (07) දිනයට යෙදී තිබිණි.
ජනවාරි මාසයේ මැද දී පටන් ගන්නා අපගේ සිනමා පන්තියට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
'කඳුළු මැදින් සිනාසීම' යනු මිනිස් දිවියේ සාර්ථකභාවය සඳහා වැදගත් කුසලතාවක් වන බව බොහෝ කතාන්දර මැදින් අසන්නට ලැබේ.
තම ජනප්‍රිය බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටය වන 'ලියෝ' සාර්ථකව තිරගත වීමෙන් අනතුරුව ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේ ඔහුගේ මීළඟ 68 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධාන කරනු ලබන "විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024" 15 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
බුද්ධදාස ගලප්පත්ති විරචිත ඔහුගේ දොළොස්වැනි කාව්‍ය සංග්‍රහය ජනගත කෙරෙන ඒ සොඳුරු හැන්දෑ ඉමිහිරට මුහුවනු පිණිසය,