උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ - (ජෙහාන් පෙරේරා)
තෙල්ලිපලයි යුනියන් විද්‍යාලයේ ක්‍රීඩා උළෙලේ ප්‍රදර්ශනයට තබා තිබූ රෙදිපිළි යුදටැංකියක් සහ දෙමළ ජාතික පුෂ්පය වන කාර්තිකයි පු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කළේය. ඡායාරූපය- ටැමිල් ගාඩියන් ඇසුරිනි