හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ සිදුව ඇත.


මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව x පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ.

වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සුහදව සාකච්ඡා කළ බව එහි දැක්වෙයි.

ශ්‍රී ලංකාව තුල සිටින තමන්ගේ විශ්වාසවන්තම දේශපාලන රාජ්‍යතාන්ත්‍රීකයා බැසිල් රාජපක්ෂ බව ඉන්දීය රජයේ විස්වාසය වී ඇතැයි තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

mxdmvxdv

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්