The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප් ගහන බදු අපිට බලපානව ද ? - මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)

T

The Leader Desk

April 1, 2025 • 7:35 AM

ට්‍රම්ප් ගහන බදු අපිට බලපානව ද ? - මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව වෙත අපනයන කරන භාණ්ඩ ඉතා කුඩා, එහෙත් ඉහළ මිල පාරාසයකින් යුත් පාරිභෝගික භාණ්ඩ බවත්, සාමාන්‍ය වෙළඳපොළේ පොදුවේ මිල ඉහළ යෑම් හේතුවෙන් ඇතිවන ඉල්ලුම පහත වැටීම් අපේ අපනයනවලට බලනොපාන බවත් ආර්ථිකය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ පැවසී ය.
  • එහිදි මතු වු කාරණය නම් අප ඇමරිකාව වෙත අපනයන කරන භාණ්ඩ ඉතා කුඩා එහෙත් ඉහළ මිල පාරාසයේ යුත් පාරිභෝගික භාණ්ඩ බවත් සාමන්‍ය වෙළදපලේ පොදුවෙ මිල ඉහල යෑම් නිසා ඇතිවන ඉල්ලුම පහත වැටීම් අපේ අපනයනයන්වලට බලනොපාන බවයි .
  • එමෙන්ම ට්‍රම්ප් කියන දේ ඒ ලෙසට සිදුකල අතීතයක් නොමැති බවත් මේ තීරුබදු වැඩිකිරීම වැඩිම බලපෑම සිදුවන්නේ ඇමරිකාවටම නිසා ඔවුන් එකවරම තීරුබදු වැඩිකිරීමවලට නොයාවියැයි මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ තර්ක කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

අදාළ සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ධනනාත් ප්‍රනාන්දු විසිනි.

මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකොරල යනු ආර්ථිකය හා ජාත්‍යන්තර වෙළදාම පිළිබද විශේෂඥ්ඥයෙක් වන අතර මෙම වැඩසටහනේදී ඔහු ලෝක ආර්ථිකයේ සැකැස්ම හා ජාත්‍යන්තර වෙළදපල ක්‍රියාකාරිත්වය පිළිබදවත් විශේෂයෙන් ට්‍රම්ප්ගේ තීරු බදු ලෝකයට හා ලංකාවට බලපාන අන්දම පිළිබද දීර්ඝ ගැඹුරු විග්‍රහයක යෙදේ.

අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

එහිදි මතු වු කාරණය නම් අප ඇමරිකාව වෙත අපනයන කරන භාණ්ඩ ඉතා කුඩා එහෙත් ඉහළ මිල පාරාසයේ යුත් පාරිභෝගික භාණ්ඩ බවත් සාමන්‍ය වෙළදපලේ පොදුවෙ මිල ඉහල යෑම් නිසා ඇතිවන ඉල්ලුම පහත වැටීම් අපේ අපනයනයන්වලට බලනොපාන බවයි .

එමෙන්ම ට්‍රම්ප් කියන දේ ඒ ලෙසට සිදුකල අතීතයක් නොමැති බවත් මේ තීරුබදු වැඩිකිරීම වැඩිම බලපෑම සිදුවන්නේ ඇමරිකාවටම නිසා ඔවුන් එකවරම තීරුබදු වැඩිකිරීමවලට නොයාවියැයි මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ තර්ක කරයි.

මතු පළවන්නේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...