BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Life

වයස 40 පැන්නට පස්සෙත් පිරිමි ඇයි අවුරුදු 18 -20 කෙල්ලන්ට ආස කරන්නෙ...?

T

The Leader Desk

June 8, 2025 • 3:54 PM

වයස 40 පැන්නට පස්සෙත් පිරිමි ඇයි අවුරුදු 18 -20 කෙල්ලන්ට ආස කරන්නෙ...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරුෂයකුට කාන්තාවක වෙත හෝ කාන්තාවක් පුරුෂයකු වෙත ආකර්ෂණයක් ඇති වීම සඳහා වයස පරතරය මතු නොව ඔහුගේ හෝ ඇයගේ:
  • සාමාන්‍ය තත්ත්වය ඒසේ වුව ද වයස අවුරුදු හතළිහ ඉක්ම වූ බොහෝ පිරිමි වයස අවුරුදු 18- 20 තරුණියන් කෙරෙහි ආසක්ත වීම බොහෝ විට පුද්ගලිකව, පවුල් ප්‍රශ්න මෙන් ම පොදු සමාජ ප්‍රශ්න රාශියකට ද හේතු පාදක විය හැකි ය.
  • හතළිස් වන වියේ පසුවන පුරුෂයකු වයස 18ත් 25ත් අතර තරුණියන් කෙරෙහි ආශක්ත වන්නේ ඇයි ද, සහ එබඳු ගැටලුවක් ඔබගේ පවුලේ හෝ ඔබ සේවය කරන ආයතනයේ පවතින්නේ නම් ඒ සඳහා ඔබ අනුගමනය කරන පිළිවෙත කුමක් ද...?
  • ඔබ එබඳු ගැටලුවකට මුහුණ පා සිටියට ද නොසිටිය ද මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් එය බෙහෙවින් ම වටිනා බව පැවසිය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතිය, කුලය, ආගම සහ සමාජ තත්ත්වය බල නොපාන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

සාමාන්‍ය තත්ත්වය ඒසේ වුව ද වයස අවුරුදු හතළිහ ඉක්ම වූ බොහෝ පිරිමි වයස අවුරුදු 18- 20 තරුණියන් කෙරෙහි ආසක්ත වීම බොහෝ විට පුද්ගලිකව, පවුල් ප්‍රශ්න මෙන් ම පොදු සමාජ ප්‍රශ්න රාශියකට ද හේතු පාදක විය හැකි ය.

හතළිස් වන වියේ පසුවන පුරුෂයකු වයස 18ත් 25ත් අතර තරුණියන් කෙරෙහි ආශක්ත වන්නේ ඇයි ද, සහ එබඳු ගැටලුවක් ඔබගේ පවුලේ හෝ ඔබ සේවය කරන ආයතනයේ පවතින්නේ නම් ඒ සඳහා ඔබ අනුගමනය කරන පිළිවෙත කුමක් ද...?

ඔබ එබඳු ගැටලුවකට මුහුණ පා සිටියට ද නොසිටිය ද මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් එය බෙහෙවින් ම වටිනා බව පැවසිය යුතු ය. එබැවින් ඔබ අනිවාර්යයෙන් ම මෙම විඩියෝව නරඹන්න.

සාකච්ඡාවට අදාළ කරුණු මතු කරනු ලබන්නේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය(MBBS, Msc, phd)  තිමති වික්‍රමසේකර විසිනි; ප්‍රස්තුතයට අදාළ කරුණු පැහැදිලි කරනු ලබන්නේ මනෝවිද්‍යා විශේෂඥ (MBBS, Msc, MD) නදී පීරිස් විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...