The Leader News
BREAKING
ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහු පෙරමුණට: බල අර්බුදය යළි කරළියට●යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●
Top Ad
පුවත්

ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව (VIDEO)

T

The Leader Desk

November 1, 2019 • 3:25 AM

ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් දකුණට වසන් කර තිබේ.
  • ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.
  • “අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු.
  • පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් දකුණට වසන් කර තිබේ.

ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.

“අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යැයි ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමලෙන් ලියා ඇති පණිවුඩයක දැක්වේ.
එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නොහැකි විය.

gota twitter
ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් සටහන 

යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමිනි.

නලලට තිලකයක් ද තබා ගෙන යාපනයේ ජනතාව අමතන ගෝඨාබය රාජපක්ගේ සජිවි විකාශය “තමුන්නාන්සේලා දෙන්නා එදා අපි දහතුන් දහසකට ආසන්න එල්.ටීටී.ඊ සාමාජියන්” යන්න සිංහලෙන් පවසනවාත් සමඟ නතර වී ඔහුගේ ප්‍රචාරක ගීතයක් ආරම්භ වන අතර ගීතය අවසන් වීම සමග නැවත සජිවි විකාශය ආරම්භ වන්නේ “මේ ප්‍රශ්න වලට මැදි වෙලා ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ,” යි ප්‍රකාශ කරනු සමගය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.
(ceylonnews.lk)

වීඩියෝ

'The Leader සංස්කාරක සටහන :

TEST 60 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...