BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

T

The Leader Desk

January 4, 2020 • 2:19 PM

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත.
  • නිවස පරික්ෂාවේදී මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ක් අත්අඩංගුවට ගෙන ඇත.
  • ඊට අමතරව එම නිවසේ තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද පස්වරුවේ මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසට පැමිණි එම පොලිස් නිලධාරීන්, පැය කිහිපයක් එම නිවාස පරීක්ෂාවට ලක්කළේය.

රජය අපහසුතාවයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයට එරෙහිව සිදු කෙරෙන විමර්ශන වලට අනුව ඊට අදාල සංයුක්ත තැටියක් (CD ) මිට පෙර සොයාගත් බවත් ඒ අනුව අද දිනයේ ඔහුගේ නිවාස සෝදිසි කළ බවත් ආණ්ඩුවට පක්ෂ මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවස පරික්ෂාවේදී මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව එම නිවසේ තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.

Ranjan 2020.01.04

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...