The Leader News
BREAKING
ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●
Top Ad
පුවත්

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

T

The Leader Desk

January 7, 2020 • 4:19 AM

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ජාවක් අනාවරනය වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද බරපතල තිගැස්මකට ලක්ව සිටින බව theleader.lk වෙත වාර්තාවේ.
  • රන්ජන් රාමනායක විසින් පටිගතකර ඇති එම සංවාදය තුළ මහින්දානන්ද අලුත්ගමගේට 'ෂුට්' කිරීමක් සම්බන්ධයෙන් අගමැතිවරයා, රන්ජන් ඇමතිවරයාට උපදෙස් දෙන බවක් හැඟවේ.
  • එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පටිගත කළ දුරකථන සංවාදයන් හෙළිදරව් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් හා ඇතැම් මන්ත්‍රීවරුන් ද මේවනවිට නොසන්සුන්තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ජාවක් අනාවරනය වීම හේතුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද බරපතල තිගැස්මකට ලක්ව සිටින බව theleader.lk වෙත වාර්තාවේ.

රන්ජන් රාමනායක විසින් පටිගතකර ඇති එම සංවාදය තුළ මහින්දානන්ද අලුත්ගමගේට 'ෂුට්' කිරීමක් සම්බන්ධයෙන් අගමැතිවරයා, රන්ජන් ඇමතිවරයාට උපදෙස් දෙන බවක් හැඟවේ.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා  මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනය තුලදී පැමිණිල්ලක් කිරීමට නියමිත බව ද පැවසේ.  

 

එජාප නායකයොත් තක්කු මුක්කු වෙලා..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පටිගත කළ දුරකථන සංවාදයන් හෙළිදරව් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් හා ඇතැම් මන්ත්‍රීවරුන් ද මේවනවිට නොසන්සුන්තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.

රන්ජන් රාමනායක විසින් පටිගත කරන ලද දුරකතන සංවාද අතර එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ බොහෝ දෙනෙකුගේ මෙන්ම සෙසු මන්ත්‍රීවරුන්ගේද ඒවා වන බව වාර්තා වෙයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO) | The Leader