leader s

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් හඬපට අතර මෙරට සමාජයේ ප්‍රභූ කාන්තාවන්

රැසක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනය ඔස්සේ ලිංගික සබදතා (Phone Sex) පවත්වාගෙන ගොස් ඇතිබවට සැකකෙරෙන හඬපට ගණනාවක් ද හමුවී ඇතැයි වාර්තාවේ.

එම ප්‍රභූ කාන්තාවන් අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමතිවරුන්ගේ හා ජනප්‍රිය පුද්ගලයින්ගේ බිරින්දෑවරුන්, පෞද්ගලික හා රජයේ ආයතන ප්‍රධානින් මෙන්ම ජනප්‍රිය කළා ශිල්පිනීයන් කිහිප දෙනෙකු ද සිටින බව ද පැවසේ.

එබව සැලවීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු අගමැතිවරයාට පණිවිඩ ලබාදෙමින්, එවැනි හඬපට එලියට පැමියහොත් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ද බරපතල අපහසුතාවයකට පත්වීමට ඉඩ ඇති බැවින් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වී සහනයක් සලසන්නැයි ඉල්ලීම් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව ඒ වැනි හඬ පට සමාජගතවීම වැලැක්වීමටත්, අනෙකුත් හඬපට සමාජගත කිරීම ද සති දෙකට කල් තැබීමටත් ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම සඳහා මේවනවිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති නමුත් අසභ්‍ය යයි සැලකෙන හඬපට සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර නොමැත.

Call

(ෆෝන් සෙක්ස් කියන්නේ ලිංගික හැගීම් විදින අංගයක් වන අතර එය කිසිඳු ලෙසකින් බරපතල අපරාධයක් නොවේ)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්