The Leader News
BREAKING
PVR සිනමා දැවැන්තයා කොළඹින් ඔබ්බට: ප්‍රධාන නගරවලට නව සිනමා සංකීර්ණ●නෙතන්යාහුට එරෙහිව නැගී සිටින ගාඩි අයිසෙන්කොට්: ඊශ්‍රායල දේශපාලන පෙරළිය●ඕස්ට්‍රේලියානු නව වීසා නීතියෙන් භූතාන සිසුන් අර්බුදයක●ප්‍රාග්ධන වියදම් මන්දගාමී වෙද්දී නව ප්‍රසම්පාදන නීතිය කරළියට●ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය●පරිපාලන සෙල්ලමෙන් වැනසෙන ලාංකීය මළල ක්‍රීඩාවේ හෙට දවස●මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?●යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●
Top Ad
පුවත්

'පාස්කු ඉරිදා කොමිෂන්' වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්

T

The Leader Desk

October 8, 2024 • 3:34 PM

'පාස්කු ඉරිදා කොමිෂන්' වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වී තිබේ නම් හෝ කොමිෂන් සභා වාර්තා වල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒ පිළිබඳව අදාල කමිටුව විමර්ශන කරන බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇත්දැයි මෙතෙක් නොදන්නා බවත්, ඒ පිළිබදව කරුණු විමසා ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
  • පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අතර අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය ඇතුලත ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව විජිත හේරත් වැඩිදුරටත් කීය.
  • කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වී තිබේ නම් හෝ කොමිෂන් සභා වාර්තා වල යම් අඩුපාඩුවක්  තිබේ නම් ඒ පිළිබඳව අදාල කමිටුව විමර්ශන කරන බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇත්දැයි මෙතෙක් නොදන්නා බවත්, ඒ පිළිබදව කරුණු විමසා ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා  කීවේය.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අතර අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය ඇතුලත ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව විජිත හේරත් වැඩිදුරටත් කීය.

 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

( lankadeepa.lk - අංජුල මහික වීරරත්න)


සබැඳි පුවත් :
පාස්කු ප්‍රහාරය කොමිෂන් වාර්තා එළිදරව් කරන්න ඇයි බය? - නීතිඥ තිරන්ත වල්ලියද්ද විමසයි (වීඩියෝ)
'පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ' - ගම්මන්පිල

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...