විදෙස් සංචාරකයින් වෙනුවෙන් වැලිගම ප්‍රදේශයේ පැවැති රාත්‍රි සාදයකදි රාත්‍රි 10න් පසු ශබ්දවාහිනි යන්ත්‍ර භාවිතයට පොලිසිය අවසර නොදිමෙන් ඇතිවූ ගැටලුකාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණය මිට වසර ගණනාවකට පෙර ලබාදි තිබූ තින්දුවක් බවත් එම තින්දුව සංශෝධනය කර ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කිවේය.
(ada )



