The Leader News
BREAKING
Top Ad
පුවත්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුට අධිකරණ නියෝගයක්

T

The Leader Desk

February 3, 2025 • 8:02 AM

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුට අධිකරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සබැඳි පුවත් : රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද?
  • | සුනිල් කන්නන්ගර බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය. 


සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.


සබැඳි පුවත් :

රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද? | සුනිල් කන්නන්ගර

බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? | සුනිල් කන්නන්ගර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...