The Leader News
BREAKING
Top Ad
පුවත්

'සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ' - බලශක්ති අමාත්‍ය

T

The Leader Desk

February 19, 2025 • 9:54 AM

'සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ' - බලශක්ති අමාත්‍ය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා එලෙස පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.
  • ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශ්‍යයයි.
  • අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අමාත්‍යවරයා එලෙස පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.
 
''සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට අපේ කිසිඳු අදහසක් නැහැ. ඒ වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත් කරලත් නෑ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නෙ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශ්‍යයයි. අපි, තිබූ තත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක්  සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.''

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...