The Leader News
BREAKING
යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●බෙංගාල බොක්ක කැළඹෙද්දී දිවයිනේ දිස්ත්‍රික්ක 22කට වැසි අනතුරු ඇඟවීමක්●දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●නොවැම්බර් 30 බදු අවසන් දිනය: කලබලයට පෙර ඔබේ මූල්‍ය ශක්තිය මැනගන්න●
Top Ad
පුවත්

අද දවසේ සුර්යය විදුලිය ලබා ගැනීම අත්හිටුවයි !

T

The Leader Desk

February 23, 2025 • 8:01 AM

අද දවසේ සුර්යය විදුලිය ලබා ගැනීම අත්හිටුවයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව අද (23) පෙරවරු 10.00 සිට සවස 4.00 තෙක් සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කර ඇතැයි පැවසේ.
  • ස්වයංක්‍රීය පද්ධති ක්‍රමවේදය අනුව මෙම විසන්ධි කිරීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කර තිබේ.
  • මේ පිළිබදව සුර්යය බල පද්ධති හිමියන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ, තම පද්ධති මගින් ජාතික පද්ධතිය සදහා විදුලිය ග්‍රහණය කර ගැනීම අද දවසේ නවතා ඇති බවය.
  • පසුගිය 09 වැනි ඉරිදා රටපුරා විදුලිබලය ඇනහිටී අවස්ථාවේදී සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කිරීමට කටයුතු කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව අද (23) පෙරවරු 10.00 සිට සවස 4.00 තෙක් සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කර ඇතැයි පැවසේ.

ඒ ආරංචි මාර්ගවලට අනුව අද දිනයේ සුර්යය බලශක්තියෙන් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතිය සදහා ග්‍රහණය කර ගැනීම සිදු නොවේ.

ස්වයංක්‍රීය පද්ධති ක්‍රමවේදය අනුව මෙම විසන්ධි කිරීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කර තිබේ.

මේ පිළිබදව සුර්යය බල පද්ධති හිමියන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ, තම පද්ධති මගින් ජාතික පද්ධතිය සදහා විදුලිය ග්‍රහණය කර ගැනීම අද දවසේ නවතා ඇති බවය.

පසුගිය 09 වැනි ඉරිදා රටපුරා විදුලිබලය ඇනහිටී අවස්ථාවේදී  සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කිරීමට කටයුතු කර තිබිණ.

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...