මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් මෙන්ම ජනාධිපති වැටුපද ගෙන හොර පූසෝ සිටි බවද ජනාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වූ විට මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ලැබුණ බවට කිසිවකුත් දැන නොසිටි බව කී ජනාධිපතිවරයා තමා එම මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කර බව සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී කෙනෙක් ඇමති ධුරයක් ගත් පසු ඇමති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබූ බව කී ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගැනීමට තීරණයට එළඹි බවද සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කරන බව කී ජනාධිපතිවරයා එම පනතත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව සඳහන් කළේය.
අත උස්සන්න ලෑස්ති වෙලා ඉන්නැයි විපක්ෂයටත් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කීය.
රුපියල් ලක්‍ෂ දහයකට තිබූ මන්ත්‍රී රක්ෂණය අගෝස්තුවේ සිට ලක්‍ෂ දෙකක් දක්වා පහත දමන බව ද ජනාධිපතිවරයා කීය.
| lankadeepa
ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
T
The Leader Desk
March 22, 2025 • 4:27 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් මෙන්ම ජනාධිපති වැටුපද ගෙන හොර පූසෝ සිටි බවද ජනාධිපතිවරයා කීය.
- පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වූ විට මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ලැබුණ බවට කිසිවකුත් දැන නොසිටි බව කී ජනාධිපතිවරයා තමා එම මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කර බව සඳහන් කළේය.
- එමෙන්ම මන්ත්‍රී කෙනෙක් ඇමති ධුරයක් ගත් පසු ඇමති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබූ බව කී ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගැනීමට තීරණයට එළඹි බවද සඳහන් කළේය.
- එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


