The Leader News
BREAKING
Top Ad
පුවත්

තොරතුරු දැනගැනීමේ කොමිසම වහාම සක්‍රීය කරන්න - කරූ ජයසූරිය

T

The Leader Desk

April 21, 2025 • 8:08 PM

තොරතුරු දැනගැනීමේ කොමිසම වහාම සක්‍රීය කරන්න - කරූ ජයසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒය සැලකිල්ලට ගනිමින් අදාළ බලධාරින් ඒ් පිළිබඳව සිය අවධානය යොමු කළ යුතු යැයි සඳහන් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
  • එබැවින් මෙම කොමිසමේ කටයුතු සිදුවන්නේ අර්ධ වශයෙනි.
  • මතු දැක්වෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒය සැලකිල්ලට ගනිමින් අදාළ බලධාරින් ඒ් පිළිබඳව සිය අවධානය යොමු කළ යුතු යැයි සඳහන් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය මාසයේ ඉල්ලා අස්වී ඇත; එහෙත් මේ වන තුරු එම පුරප්පාඩුව සඳහා කිසිවකු පත් කර නොමැත. එබැවින් මෙම කොමිසමේ කටයුතු සිදුවන්නේ අර්ධ වශයෙනි.

මෙහි වඩාත් වැදගත් කාරණය වන්නේ 2025 ජනවාරි 01 දා සිට ඇති වී තිබෙන කොමසාරිස් තනතුරකට අදාළ ඇබෑර්තුව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ අනුබද්ධිත මාධ්‍ය සංගම් විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත  කර තිබිය දී ද  අදාළ පත්වීම  තවමත් සිදු නොකිරිම බව ද එම නිවේදනයේ සඳහන් කෙරේ.

මතු දැක්වෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


vgu6755

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...