The Leader News
BREAKING
Top Ad
පුවත්

කැබිනට් මාධ්‍ය හමුවට හැඳුනුම්පත අනිවාර්ය කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

T

The Leader Desk

April 30, 2025 • 5:42 PM

කැබිනට් මාධ්‍ය හමුවට හැඳුනුම්පත අනිවාර්ය කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
  • එහි සඳහන් වන්නේ ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජන මාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් වන බවයි.
  • මෙම ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් වන අතර එය රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් උත්සාහයක් ලෙස එම නිවේදනයේ සඳහන් වේ.
  • එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිව යුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙත තම කැබිනට් රැස්වීම ආවරණයට අවසර ලබා දිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජන මාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් වන බවයි.

එමෙන්ම සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙකන් ද සිය ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇත.

මෙම ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් වන අතර එය රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් උත්සාහයක් ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිව යුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙත තම කැබිනට් රැස්වීම ආවරණයට අවසර ලබා දිය යුතු බවයි.
fty545tt
සබැඳි පුවත

කැබිනට් මාධ්‍ය හමුවට කොන්දේසි පනවයි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...