The Leader News
BREAKING
Top Ad
පුවත්

කොත්මලේ බස් අනතුර: මිය ගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළට

T

The Leader Desk

May 11, 2025 • 8:23 AM

කොත්මලේ බස් අනතුර: මිය ගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටින බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියි.
  • කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මෙම බස් රථය අද අලුයම 4.30ට පමණ නුවරඑළිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
  • අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසයි.
  • මේ අතර, මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම බස් රථ අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටින බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියි.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මෙම බස් රථය අද අලුයම 4.30ට පමණ නුවරඑළිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

 

kotmale 1

අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටින බවත් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පවසයි

kotmale 2

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය අද අලුයම 4.30ට පමණ නුවරඑලිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

kotmale 4

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසයි.

 

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසයි.

මේ අතර, මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම බස් රථ අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

| BBC සිංහල සේවය



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...