BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●
Top Ad
පුවත්

‘දේවි කුසුමාසන’ මැයි 22 සිට රිදී තිරයේ !

T

The Leader Desk

May 21, 2025 • 3:38 AM

 ‘දේවි කුසුමාසන’ මැයි 22 සිට රිදී තිරයේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණය වූ අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘දේවි කුසුමාසන’ හෙට දිනයේ සිට (22) දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය.
  • හෙට දිනයේ (22) පැවැත්වෙන මංගල දර්ශනයත් සමග තිරගත වීම අරඹන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයට අමතක නොවන සිනමා අත්දැකීමක් තිලිණ කරනවා නොඅනුමානය.
  • ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙහි ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක, මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ, දුමී වන්නිආරච්චි ඇතුලු නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වේ.

හෙට දිනයේ (22) පැවැත්වෙන මංගල දර්ශනයත් සමග තිරගත වීම අරඹන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයට අමතක නොවන සිනමා අත්දැකීමක් තිලිණ කරනවා නොඅනුමානය.


| mirrorarts.lk

සබැඳි ලිපියක් :

දේවි කුසුමාසන : ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...