The Leader News
BREAKING
ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහු පෙරමුණට: බල අර්බුදය යළි කරළියට●යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●
Top Ad
පුවත්

ඖෂධ හෝ වෛද්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති කියයි

T

The Leader Desk

June 23, 2025 • 3:26 AM

 ඖෂධ හෝ වෛද්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ මේ දිනවල පැතිර යන කටකතාවක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවක දී ය.
  • එම අවස්ථාවේ දී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ එබඳු හදිසි අවශ්‍යතාවක දී ඖෂධ හෝ වෙනත් වෛද්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම පිළිබඳව වෛද්‍ය වෘත්තියෙහි නියැළී සිටින අයට එරෙහිව කිසිදු නීත්‍යනුකූල පියවරක් නොගන්නා බවයි.
  • මතු පළ වන්නේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පැවසූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩීයෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ මේ දිනවල පැතිර යන කටකතාවක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවක දී ය.

එම අවස්ථාවේ දී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ එබඳු හදිසි අවශ්‍යතාවක දී ඖෂධ හෝ වෙනත් වෛද්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම පිළිබඳව වෛද්‍ය වෘත්තියෙහි නියැළී සිටින අයට එරෙහිව කිසිදු නීත්‍යනුකූල පියවරක් නොගන්නා බවයි.

මතු පළ වන්නේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පැවසූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩීයෝව යි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...