The Leader News
BREAKING
කොරියානු රූපලාවණ්‍ය සැත්කම් ප්‍රවර්ධන වැඩසටහනක් ඕස්ට්‍රේලියාවේදී හදිසියේ නවතී●ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහු පෙරමුණට: බල අර්බුදය යළි කරළියට●යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●
Top Ad
පුවත්

‘මහේෂි අපේ නෙමෙයි’- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

T

The Leader Desk

June 23, 2025 • 2:53 PM

‘මහේෂි අපේ නෙමෙයි’- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
  • සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති බවත් තම සංගමය ද මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව හෙතෙම අවධාරණය කළේ ය.
  • මෙම ව්‍යාජ ලිපි සැකසූවේ, එක ම කණ්ඩායම ද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු කළ බව වෛද්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමයේ නිල නාමය, නිල ලාංඡනය සහ ලිපි ශීර්ෂය අවභාවිතා කරමින් සමාජ ජාලා හරහා බෙදාහැරුණු ව්‍යාජ ලේඛන කිහිපයක් සම්බන්ධයෙන්, පොලිස්පතිට සහ අපරාධ පරීක්‍ෂණ  දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද බවත්, ඒ සම්බන්ධයෙන් පෙරේදා (21) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්ද ලබාදෙන ලද බවත්  රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති බවත් තම සංගමය ද මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව හෙතෙම අවධාරණය කළේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්ති නාමයට අපහාස වන අන්දමින් ව්‍යාජ අන්තර්ගතයන් ඇතුළත් සමාජ මාධ්‍ය සබැඳීන් පළවූ පළමු අවස්ථාව මෙය නොවන බවත් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් හා සම්බන්ධ සිදුවීමේදී ද මෙලෙස ව්‍යාජ ලිපි හුවමාරූ වූ බව ඔහු කීවේය.

මෙම ව්‍යාජ ලිපි සැකසූවේ, එක ම කණ්ඩායම ද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු කළ බව වෛද්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

( mawbima | රවිශාන් ප්‍රනාන්දු)

vcbdhdh

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...