ලිංගිකත්වය සමග බැදුනු දේශපාලනය ගැන කතිකාවක් රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වන්නට සූදානම් වෙනවා.
චින්තන ධර්මදාස විසින් සිදු කරන මෙම දේශනය ලිංගිකත්වයේ දොරටුවෙන් ලංකාවේ දේශපාලනය කියවන්නටත්, ඔබේ අවිඥානක දේශපාලනය තේරුම් ගන්නටත් උදව්වක් වේවි.
මෙය සංවිධානය කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයයි (Department of Public Policy).
අපි මේ ශිෂ්ටාචාරය ගොඩනගාගෙන තියෙන්නෙම සෙක්ස් යටපත් කිරීමෙන් කියලයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියල තියෙන්නෙ. එතැන් පටන් රාජ්‍යය සහ නිදන කාමරය අතර නොනවතින අරගලය ගැන එදාට අහන්න පුළුවන්.
සෙක්ස් සහ දේශපාලනය - චින්තන ධර්මදාසගේ දේශනයක් ජුනි 25 රුහුණු සරසවියේදී
T
The Leader Desk
June 24, 2025 • 4:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සෙක්ස් කියන්නෙ නිදන කාමරයක් ඇතුලෙ සිද්ද විය යුතු දෙයක්ද? ඉන් පිටත දේශපාලනයට මේ නිදන කාමරය කොයිතරම් බලපෑම්සහගත වෙන්න පුළුවන්ද?
- මෙය සංවිධානය කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයයි (Department of Public Policy).
- ලිංගිකත්වය සමග බැදුනු දේශපාලනය ගැන කතිකාවක් රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වන්නට සූදානම් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


