The Leader News
BREAKING
Top Ad
පුවත්

'බිමල් අමාත්‍යවරයා කාදිනල්තුමාගෙන් සහ කතෝලික ජනතාවගෙන් සමාව ගත යුතුයි'

T

The Leader Desk

July 22, 2025 • 12:09 PM

'බිමල් අමාත්‍යවරයා කාදිනල්තුමාගෙන් සහ කතෝලික ජනතාවගෙන් සමාව ගත යුතුයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පැමිණිල්ලට අනුව පසුගිය ජූලි නමවන දින සභා නායක බිමල් රත්නායක: ශානි අබේවික්‍රම සහ රවී සෙනවිරත්න එම තනතුරුවලට පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීම මත යැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර ඇත.
  • නමුත් සිරිල් ගාමිණි පියතුමා පවසා ඇත්තේ කාදිනල්තුමා ඒබඳු ප්‍රකාශයක් කර නොමැති බවයි.
  • වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමි විමසා සිටින්නේ අමාත්‍ය බිමල් රත්නායක බොරු කියනවා ද, කාදිනල්තුමා බොරු කියනවා ද කියා ජනතාව දැනුවත් කරන ලෙස යි.
  • කන්ටේනර් ඉවත් කර ගැනිම සඳහා අණ දී තිබෙන්නේ ද බිමල් අමාත්‍යවරයා බවත්, වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීම සඳහා මූලික වී ඇත්තේ ද බිමල් රත්නායක අමාත්‍යවරයා යැයි සුමන ධම්ම හිමි පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පැමිණිල්ලට අනුව පසුගිය ජූලි නමවන දින සභා නායක බිමල් රත්නායක: ශානි අබේවික්‍රම සහ රවී සෙනවිරත්න එම තනතුරුවලට පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීම මත යැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර ඇත.

නමුත් සිරිල් ගාමිණි පියතුමා පවසා ඇත්තේ කාදිනල්තුමා ඒබඳු ප්‍රකාශයක් කර නොමැති බවයි.

වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමි විමසා සිටින්නේ අමාත්‍ය බිමල් රත්නායක බොරු කියනවා ද, කාදිනල්තුමා බොරු කියනවා ද කියා ජනතාව දැනුවත් කරන ලෙස යි.

කන්ටේනර් ඉවත් කර ගැනිම සඳහා අණ දී තිබෙන්නේ ද බිමල් අමාත්‍යවරයා බවත්, වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීම සඳහා මූලික වී ඇත්තේ ද බිමල් රත්නායක අමාත්‍යවරයා යැයි සුමන ධම්ම හිමි පවසයි.

වැඩි දුරටක් කරුණු දක්වන සුමන ධම්ම හිමි පවසන්නේ මෙබඳු ප්‍රකාශ තුළින් ආගම් අතර මතබේද ඇති වන බැවින් කතෝලික ජනතාවගෙන්, ආගමික නායකයින්ගෙන් සමාව ගන්නැයි බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව යි.

 

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...