The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් !

T

The Leader Desk

August 27, 2025 • 4:34 PM

 රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවදානමක් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
  • එම සංගමය මේ බව සඳහන් කරන්නේ අදාළ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • දීර්ඝ කාලයක් පුරා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ ශ්‍රේණි ‌වෛද්‍යවරුන්ගෙන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ශාඛා සංගමය මගින්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අවදානමක් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ අදාළ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට දීර්ඝ කාලයක සිට රත්නපුර ශික්ෂණ රෝහලේ වත්මන් අධ්‍යක්ෂවරයාගේ අනීතික සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන්, රෝහලේ රෝගී සත්කාර කටයුතු දිනෙන් දින අඩාල වෙමින් පැවති බැවින් සහ දැනට ද පවතින බැවින් ඉදිරි කාලය තුළ දී පූර්ණ ලෙස වුව ද එම ලෝහලේ කටයුතු ඇන හිටීමේ අවදානමකට පවතී.

දීර්ඝ කාලයක් පුරා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ ශ්‍රේණි ‌වෛද්‍යවරුන්ගෙන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ශාඛා සංගමය මගින්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇත.

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් දිගින් දිගටම දැනුවත් කරමින් නිසි ක්‍රමවේදයන් ඔස්සේ එම අධ්‍යක්ෂකවරයාට එරෙහිව විනය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීම් කර තිබුණ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින්ගේ පාර්ශවයෙන් තවමත් ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඒම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් ! | The Leader