මේ වසරේ (2025) වසරේ පළමු මාස නවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1204 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2025 වසරේ සැප්තැම්බර් මාසය තුළ මුළු වාහන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 286ක් විය.
ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ සැප්තැම්බර් මාසයේ දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන් මේ වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 910 දක්වා ඉහළ ගියේය.
( divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)
සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි !
T
The Leader Desk
November 2, 2025 • 3:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ වසරේ (2025) වසරේ පළමු මාස නවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1204 ක් දක්වා ඉහළ ගොස් ඇත.
- වසරේ සැප්තැම්බර් මාසය තුළ මුළු වාහන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 286ක් විය.
- ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ සැප්තැම්බර් මාසයේ දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන් මේ වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 910 දක්වා ඉහළ ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



