The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

සජිත්, ලක්ෂ්මන් සමග ඉන්දියාවේ නිල සංචාරයක

T

The Leader Desk

November 3, 2025 • 4:05 PM

සජිත්, ලක්ෂ්මන් සමග ඉන්දියාවේ නිල සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (3) උදැසන නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
  • විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග ඔහුගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද මෙම සංචාරයට එක්ව සිටියි.
  • කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (3) උදැසන නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

දින තුනක මෙම සංචාරය අතරතුර විපක්ෂනායකවරයා ඉන්දීය රජයේ ඉහළ පෙළ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමටත්, නිල උත්සව මාලාවකට සහභාගී වීමටත් නියමිතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග ඔහුගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද මෙම සංචාරයට එක්ව සිටියි.

 කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...