The Leader News
BREAKING
Top Ad
පුවත්

ලබන සතියේ තවත් හිටපු ඇමතිවරයෙක් ඇතුලට ?

T

The Leader Desk

November 9, 2025 • 9:46 AM

ලබන සතියේ තවත් හිටපු ඇමතිවරයෙක් ඇතුලට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම හිටපු අමාත්‍යවරයා දැනට පාර්ලිමේන්තුවේ නොමැත.
  • කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ එදින ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.
  • ඔහු අමාත්‍ය ධුරය දරන ලද අමාත්‍යාංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසුව ලබන බදාදා ඔහු කොමිසම හමුවට කැඳවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම හිටපු අමාත්‍යවරයා දැනට පාර්ලිමේන්තුවේ නොමැත.

ඔහු අමාත්‍ය ධුරය දරන ලද අමාත්‍යාංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසුව ලබන බදාදා ඔහු කොමිසම හමුවට කැඳවා තිබේ.

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ එදින ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.

මුලින් පොහොට්ටුව නියෝජනය කල මොහු පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...