The Leader News
BREAKING
Top Ad
පුවත්

විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක ප්‍රකාශයට පත්වේ

T

The Leader Desk

November 29, 2025 • 3:37 PM

විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක ප්‍රකාශයට පත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිදි යාවත්කාලීන කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
  • ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර (ශ්‍රී ලංකා රුපියල්වලින්) පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කරන ලෙස උපදෙස් දී ඇත.
  • Account Name: Deputy Secretary to the Treasury Account Number: 2026450 Bank: Bank of Ceylon ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.
  • විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර: 1.
අකුරු ප්‍රමාණය (Font Size):

පරිදි යාවත්කාලීන කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර (ශ්‍රී ලංකා රුපියල්වලින්) පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කරන ලෙස උපදෙස් දී ඇත.

Account Name:           Deputy Secretary to the Treasury
Account Number:       2026450
Bank:                           Bank of Ceylon


ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.

විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:

1. US Dollar (USD)

Bank:                                    Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name:  Central Bank of Sri Lanka
Account Number:                04015541
Routing Number:                 021001033
SWIFT:                                  BKTRUS33XXX


2. Euro (EUR)

Bank:                                    ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name:   Central Bank of Sri Lanka
Account Number:                0000739854
IBAN:                                    DE39500202000000739854
SWIFT:                                  BHFBDEFF500


3. Pound Sterling (GBP) – Account 1

Bank:                                    HSBC Bank Plc, London, UK
Recipient Account Name:  Central Bank of Sri Lanka
Account Number:                39600144
Sort Code:                            40-05-15
IBAN:                                    GB48MIDL40051539600144
SWIFT:                                  MIDLGB22XXX


4. Pound Sterling (GBP) – Account 2

Bank:                                    Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name:  Central Bank of Sri Lanka
Account Number:               88001249
Sort Code:                           40-50-56
IBAN:                                   GB89BCEY40505688001249
SWIFT:                                 BCEYGB2LXXX


5. Japanese Yen (JPY)

Bank:                                    MUFG Bank, Tokyo, Japan
Recipient Account Name:  Central Bank of Sri Lanka
Account Number:                653-0407895
SWIFT:                                  BOTKJPJTXXX


6. Australian Dollar (AUD)

Bank:                                    Reserve Bank of Australia
Recipient Account Name:  Central Bank of Sri Lanka
Account Number:               81736-4
BSB:                                    092002
SWIFT:                                 RSBKAU2SXXX


මෙම තීරණාත්මක මොහොතේදී ලබා දෙන අඛණ්ඩ පරිත්‍යාගශීලීභාවය සහ සහයෝගය වෙනුවෙන් සියලුම පුද්ගලයින්, සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත රජය සිය අවංක ස්තූතිය පුද කර සිටී.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...