The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩබලන විගනකාධිපතිවරයකු පත්කිරීමේ ජනපතිගේ වෑයමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ විරෝධය

T

The Leader Desk

December 8, 2025 • 4:16 PM

වැඩබලන විගනකාධිපතිවරයකු පත්කිරීමේ ජනපතිගේ වෑයමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
  • කතානායක ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි.ජයරත්න මහත්මියගේ නම යෝජනා කර දැනුම්දී තිබිණ.
  • ඒ අනුව, ඇයගේ පත් වීමට පක්ෂව ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු ඡන්දය පාවිච්චි කර ඇති අතර සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
  • වැඩබලන විගනකධිපතිවරයකු පත් නොකර ස්ථිර විගනකධිපතිවරයකු පත්කරන ලෙසට , සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් දිගින් දිගටම අවධාරණය කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කතානායක ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි.ජයරත්න මහත්මියගේ නම යෝජනා කර දැනුම්දී තිබිණ.

ඒ අනුව, ඇයගේ පත් වීමට පක්ෂව ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු ඡන්දය පාවිච්චි කර ඇති අතර සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණ.

මීට පෙරද එච්.ටී.පී. චන්දන සහ එච්.ඩී. ධර්මපාල යන අයගේ නම් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළද ව්‍යවස්ථායක සභාවේ අනුමැතිය ඊට හිමි නොවිය.

වැඩබලන විගනකධිපතිවරයකු පත් නොකර ස්ථිර විගනකධිපතිවරයකු පත්කරන ලෙසට , සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් දිගින් දිගටම අවධාරණය කර සිටියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැඩබලන විගනකාධිපතිවරයකු පත්කිරීමේ ජනපතිගේ වෑයමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ විරෝධය | The Leader