ප්‍රවර්ධන බියුරෝවෙ සභාපතිව ජනාධිපති අනුරයි, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වයි ඊයේ ප්‍රසිද්ධියේම පාවල දුන්න.
අනික ටිල්වින් තමා LGBTQI+ අයගේ අයිතිවාසිකම් පිළිගන්නවා කියල ප්‍රසිද්ධියේ ප්‍රථම වරට කිව්ව පක්ෂ නායකය.
මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ. ඔක්කොම ඇමතිගෙන්ම අහල, ඇමති අනුරගෙන් අහල, අනුර ටිල්වින්ගෙන් අහල, ටිල්වින් දේශපාලන මණ්ඩලයෙන් අහල කිව්ම, ඇමති නැවත නිලධාරියාට උත්තර දෙනකන් ඉදල තීරණ ගනියි.
ඒ උනාට අනුර යන යන තැන කියන්නෙ නම් රාජ්‍ය යන්ත්‍රණය අකාර්යක්ෂමයි, ඒක හදන්න ඕන, වැඩ කරන්න බැරි නම් යන්න වගේ කතා!
දෙයියන්ගෙම පිහිටයි මේ ආණ්ඩුවට....
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තෝම්බර් 04




