The Leader News
BREAKING
Top Ad
Opinion

අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් නැවතිලා.. - මනෝරම වීරසිංහ | Manorama Weerasinghe

T

The Leader Desk

October 15, 2025 • 3:11 PM

අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් නැවතිලා.. - මනෝරම වීරසිංහ | Manorama Weerasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහළට එවැනි දක්ෂයින් ඉන්න නිසා, ඉස්සර අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් ආදිය නැවතිලා.
  • " ඇගේ දෑස් විසල්ව ගිය අතර මුහුණේ සිනහවක ඡායාවක් ඇඳුණි.
  • මම දැනගෙන හිටියා සර් කවදාහරි මාව හොයාගෙන එන බව..." ඇය තමා වෙත පැමිණි පොලිස් නිලධාරිනිය දෙසවත් නොබලමින් ඔහුගේ ඒ තියුණු දෑස් දෙස බලමින් පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):
පහළට එවැනි දක්ෂයින් ඉන්න නිසා,
 
ඉස්සර අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් ආදිය නැවතිලා...

ඒ අය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් රොමාන්තිකකරණයට ලක්කරලා තියෙන්⁣නේ.. පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිට දිවයිනට ලඟා වී පිළිගැනීමේ කටයුතු දක්වාම ඒවා මානූෂියකරණයට ලක්කර තිබෙනවා...

එය මේ ආණ්ඩුව කරපු විශිෂ්ට සහ ශිෂ්ට කටයුත්තක්...

"ස..ර්... මෙහේ..? " ඇගේ දෑස් විසල්ව ගිය අතර මුහුණේ සිනහවක ඡායාවක් ඇඳුණි.

"මට මෙහේ එපා වෙලා හිටියේ සර්... මම දැනගෙන හිටියා සර් කවදාහරි මාව හොයාගෙන එන බව..."

ඇය තමා වෙත පැමිණි පොලිස් නිලධාරිනිය දෙසවත් නොබලමින් ඔහුගේ ඒ තියුණු දෑස් දෙස බලමින් පැවසුවාය....

(සටහන | මනෝරම වීරසිංහ)

උපුටා ගැනීම - Manorama Weerasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..

zdgetw4

මේ සටහන් සම්බන්ධ පුවත් වාර්තාවක්
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...