The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

දුවාජි... | Mahesh Hapugoda

T

The Leader Desk

November 6, 2025 • 3:27 PM

දුවාජි... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ ඉඳන් කට්ටිය රාමා දුවාජි ගැනත් කතාවෙනවා. එයා දැන් මීඩියා ස්පොට්ලයිට්. මම්දානිගේ වයිෆ් හැටියට.
  • ඇත්තටම කියනවා නම් ඇමෙරිකන්කරණය වෙලා ඉන්නවා.
  • මම කියන්නේ දෘශ්‍යමානය ඇතුලේ එයා මොඩ්.
  • මට ආයෙත් මතක් උනේ හනිෆ් කුරේෂි කොච්චර ඇත්තක් ද කිව්වේ කියල..
අකුරු ප්‍රමාණය (Font Size):


මම කියන්නේ ලංකාවේ බහු සංස්කෘතික විදියට රෝහල් හෙද නිලඇඳුමට ෆර්දා දාන්න කියන තම්බිලා ටික මේක බලන්න ඕනි. බලපල්ලා ඒ රටට ගිහින් උන් ආයේ උන්ගේ සංස්කෘතික ඇඳුම ගැන ටෝක් දිදී ඉන්නේ නැහැ. බටහිරකරණය වෙලා ඉන්නවා. ඇත්තටම කියනවා නම් ඇමෙරිකන්කරණය වෙලා ඉන්නවා.

මම කියන්නේ දෘශ්‍යමානය ඇතුලේ එයා මොඩ්. සෙක්සි....පෞරුෂය ඔක්කොම නඩත්තු කරනවා. මට ආයෙත් මතක් උනේ හනිෆ් කුරේෂි කොච්චර ඇත්තක් ද කිව්වේ කියල.. මූලධර්මවාදී වෙන්න එපා කියල. මිශ්‍රවෙන්න කියල. තණුකවෙන්න කියල.

දුවාජිගේ පෞරුෂය පවා අවසානයේ මම්දානිගේ දේශපාලනයට ධනාත්මක ලෙස බලපානවා. නිව්යෝක් වල ඇමෙරිකානුවෝ ඒ නිසා බයක් නැතුව මම්දානිව එයාලගේ නියෝජිතයා හැටියට තෝරනවා.

දුවාජි මානව ශිෂ්ටාචාරයේ හැරවුමක් බඳු සිරියාවේ දමස්කස් වලින් ආපු දෙමව්පියන්ට දාව ඉපදිලා ඇමෙරිකාවේ ටෙක්සාස් වල ඉස්කෝලේ ගිහිල්ල දෘශ්‍ය කලාව ප්‍රගුණකරලා පස්සේ වෘත්තීය විදියට දෘශ්‍ය කලාවම තෝරාගෙන තියනවා. එයාගේ චිත්‍ර සටහන් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය හැම එකකම ගිහිල්ල තියනවා.  

ඉහත ෆොටෝ එකම එයා ගැන කතාවක් කියනවා...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

Rama Duaji


සබැඳි ලිපි :

Zohran Mamdani : නිව්යෝක් නගරයේ 'බලාපොරොත්තුව (යළි) ජීවමානයි' - ට්‍රම්ප් ගේ උන්මාදය සළිත කළ මුස්ලිම් තරුණයා | Saroj Pathirana

ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda

නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?

ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා

 

 

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...