The Leader News
BREAKING
Top Ad
Opinion

මෙදා ආපදා කළමනාකරණයේ අවුල කොතන ද ?

T

The Leader Desk

November 28, 2025 • 8:15 AM

මෙදා ආපදා කළමනාකරණයේ අවුල කොතන ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතෙක් කාලයක් මේ ක්‍රියාවලිය වුණේ කට වචනෙට.
  • සියල්ල ඉවර වුණාම ලිපි ලේඛන වල වැඩ කරනවා.
  • ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් සම්බන්ධ කර ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙතෙක් කාලයක් මේ ක්‍රියාවලිය වුණේ කට වචනෙට.

ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් සම්බන්ධ කර ගන්නවා.

දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමණාකරණ අමාත්‍යංශ ලේකම් සම්බන්ධ කරගන්නවා.

 

dis 1
කට වචනෙට අනුමැතියන් ලබා දෙනවා.

මුලින් සල්ලි හොයාගෙන මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර, තාවකාලික නවාතැන් ලබා දෙනවා.

සියල්ල ඉවර වුණාම ලිපි ලේඛන වල වැඩ කරනවා.

අවසානෙට ඇමතිතුමාත් අත්සන් කරනවා. ප්‍රශ්න කරන්නේ නෑ. වැඩේ ඉවරයි.

හැබැයි මාලිමාව කැඩුවේ ඒ සංස්කෘතිය. 

dis 2

අද කිසිම ප්‍රාදේශීය ලේකම්වරයෙක් ඉහළින් ලිපි ලේඛන අනුමත වී පහලට එනතුරු, එක රුපියලක් හොල්ලන්නේ නැහැ.

ඔවුන් හිරේ යන්න බයයි.

මිනිස්සු බඩගින්නේ. අවතැන් වූවන්ට කඳවුරු නැහැ.

හැබැයි මේ තමයි මිනිස්සුම සිස්ටම් වෙනස.

දැන් චක්‍රලේඛ වෙනස් කළාට, කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ.

(දර්ශන චතුරංග)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...