සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේග නායකයන් අතර යෝජිත ආර්ථිකය පිළිබඳ විවාදය කිරීමට හැකි දිනය මෙම සති අන්තයේදී දන්වා
යවන බව සජබ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ජාතික ජන බලවේගය එවා ඇති ලිපියට අනුව මැයි මාසයේ 07. 09, 13, 14 යන දිනවලින් එක දිනයක විවාදය පැවැත්වීම සඳහා සුදුසු දිනයක් නම් කරන්න යැයි ඉල්ලා ඇති බවත් ඒ අනුව බොහෝ විට එම දින හතරෙන් එක දිනයක් ලබාදීමට, මෙම සති අන්තයේ පක්ෂයේ මහලේකම්වරයා කටයුතු කරනු ඇති බවත්, සජබ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
(anidda.lk - මංජු කස්තුරිආරච්චි)