ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන්ට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ. 

අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂ්‍යපතයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්ය.

අදාල විෂ්‍යපතයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්