BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සභාපතිවරු පත්කිරීමේදී අඩුපාඩු තියෙන්න පුළුවන් ලු ! -නාලක ගොඩහේවා කියයි

T

The Leader Desk

December 29, 2019 • 11:32 AM

සභාපතිවරු පත්කිරීමේදී අඩුපාඩු තියෙන්න පුළුවන් ලු ! -නාලක ගොඩහේවා කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය ආයතනවල ප්‍රධානී තේරීමේදී යම් අඩුපාඩුවක් වී ඇත්නම් මහජනතාව කියනා දේ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීම බවත් එය පෙන්වා දීමට මහජනතාවට අයිතියක් ඇති බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
  • නාලක ගොඩහේවාගේ FB සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
  • ''ජනාධිපතිතුමා විසින් පත්කල ඉහල තනතුරු සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ කමිටුව මේ වන විට බොහෝ ආයතන වල සභාපති තනතුරු සඳහා නිර්දේශ ලබා දී ඇත.
  • ආයතන ප්‍රධානීන් මිස ආයතන ඇතුලත සියලු තනතුරු සඳහා නිර්දේශ කරන්නේ විශේෂ කමිටුවකින් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් තබමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතන සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන සුමිත් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් යුතුව 06 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කෙරුන අතර ආචාර්ය නාලක ගොඩහේවා ද එහි සාමාජිකයෙකි.

නාලක ගොඩහේවාගේ FB සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

''ජනාධිපතිතුමා විසින් පත්කල ඉහල තනතුරු සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ කමිටුව මේ වන විට බොහෝ ආයතන වල සභාපති තනතුරු සඳහා නිර්දේශ ලබා දී ඇත.

ආයතන ප්‍රධානීන් මිස ආයතන ඇතුලත සියලු තනතුරු සඳහා නිර්දේශ කරන්නේ විශේෂ කමිටුවකින් නොවේ. වරදක් ඇත්නම් එය පෙන්වා දීමට මහජනතාවට අයිතියක් ඇත.

ඉහල තනතුරු සම්බන්ධයෙන් වුවත් මේ කමිටුවල සාමාජිකයන් තමන්ගේ කාලය වැය කරගෙන ස්වේච්චාවෙන් වැඩ කරන අය මිස රජයේ නිලධාරීන් නොවන නිසා ඔවුන්ට කල හැක්කේ නිවැරදි මග පෙන්වා දීම පමනි. මෙතෙක් ඒ උපදෙස් වලින් සියල්ල නොවුනත් බහුතරය ක්‍රියාත්මක වු බව පෙනේ.

යම් අඩුපාඩුවක් වූ තැනක මහජනතාව කියනා දේ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමකි. එය ඉදිරියේදි සිදුවනු ඇතයි බලා සිටිමු. ''


Screen Shot 2019 12 29 at 4.56.02 PM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...