මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ලැබුණු ලිපිය පිළිබඳව අධ්‍යයනය කරගෙන යන බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම ගිවිසුම තවමත් අවලංගු කර නැතැයිද අමාත්‍යවරයා පැවසීය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සබැඳි පුවත් :
මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාම්පූර් බලාගාරයට මුල්ගල් තැබීමේ සුදානමක් !
මන්නාරම සුළං ව්‍යපෘතිය ඉදිරියට ගෙන යාමට කැමතියි -අදානි සමාගම දන්වයි
මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා !
T
The Leader Desk
March 15, 2025 • 6:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ලැබුණු ලිපිය පිළිබඳව අධ්‍යයනය කරගෙන යන බවද ඔහු කීවේය.
- එම ගිවිසුම තවමත් අවලංගු කර නැතැයිද අමාත්‍යවරයා පැවසීය.
- අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


