leader s

ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර රජය නැවත සිතා බැලිය යුතු යැයි කුමාරතුංග මුනිදාස පදනමේ

නයු ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහා නායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ පසුගිය 25වන දින පැවති කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුවේ දේශපාලනඥයින්, අධ්‍යාපනඥයින් මෙන් ම ඉතිහාසඥයින් ද කුමාරතුංග චින්තනය හැදෑරිය යුතු බවයි.

මතු පළ වන්නේ කුමාරතුංග මුනිදාස පදනමේ නයු ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහා නායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

 
සබැඳි ලිපියක් :

කුමාරතුංගයන් තව දශකයක් ජීවත් වී නම්..... | Gevindu Cumaratunga

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්