"අපි දුෂ්කරම පැයේ ඇත්තටම සටන් කරපු මිනිස්සු" යයිද ඔහු සඳහන් කරයි.
ඔහු මෙසේ පවසන්නේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
නන්දන ගුණතිලක තැබූ එම සටහනේ මෙසේද සඳහන්වේ
'' මම ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රුපියල් 68000න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදම් ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම්වලටයි ඉතුරුවෙන්නෙ රුපියල් 700 ක් 800 ක් විතර.''
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
සබැඳි පුවත් :
ලඟ එන පනතින් මන්ත්රී විශ්රාම වැටුප අහෝසියි
පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමට කැබිනට් පත්රිකාවක්




