leader s

වර්තමාන මාලිමා ආණ්ඩුව ඇමරිකාවේ කීකරු බලු කුක්කෙක් බඳු යැයි: දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන කුසල් පෙරේරා පවසන්නේ පසුගිය ජුලි 25වන දින සිට ලංකාවට ඇතුළු වීම සඳහා නොමිලේ වීසා ලබා දෙන රටවල් හතළිහක් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ යට කී ඇමරිකා ගැති බව මනාවට ප්‍රදර්ශනය කරමින් බවයි.

මතු පළ වන්නේ කුසල් පෙරේරා මෙම අදහස් ඉදිරිපත් කළ සම්පූර්ණ විඩියෝව යි





සබැඳි ලිපියක් :

සම්මුති විසම්මුති : ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත | සුනන්ද දේශප්‍රිය

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්