The Leader News
BREAKING
කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●
Top Ad
පුවත්

‘‘මාධ්‍යවේදීන් බිය ගන්වන්න එපා‘‘ - RSF ජනපතිට කියයි

T

The Leader Desk

December 4, 2019 • 5:55 AM

‘‘මාධ්‍යවේදීන් බිය ගන්වන්න එපා‘‘ - RSF ජනපතිට කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සබැඳි පුවත් : එජාප ඩිජිටල් සන්නිවේදන අංශ ප්‍රධානීගේ නිවසට පොලිසියෙන් පනියි !
  • : 'වොයිස් ටියුබ්' කතුවරිය හතරවැනි තට්ටුවට කැඳවයි!!
අකුරු ප්‍රමාණය (Font Size):

2018 දෙසැම්බර් 12 දින නිකුත් කරන ලද අවලංගු වූ වරෙන්තුවක් භාවිත කරමින් newshub.lkවෙබ් අඩවි කාර්යාලයේ සිදුකළ සෝදිසි කිරීම, ‘තින්නපුවල්‘ දමිළ පුවත්පතේ සංස්කාරක ශක්තිවේලෛයි ප්‍රකාශ් පසුගිය නොවැම්බර් 25 වැනිදා වව්නියාව පොලීසිය මගින් ප්‍රශ්න කිරීම, theleader.lk නීතිඥ සංජය ධනුෂ්ක මාධ්‍යවේදියා හා voicetube.lkඅඩවියේ තුෂාරා විතාරණ රහස් පොලිසිය මගින් ප්‍රශ්න කිරීම ආදිය මෙහිලා උදාහරණ සේ දක්වයි. 

RSF හි ආසියා පැසිෆික් කලාප ප්‍රධානී ඩැනියෙල් බස්ඩර්ඩ් පවසන්නේ, ප්‍රවෘත්ති සපයන ස්වාධීන ආයතන සම්බන්ධයෙන් කරන ලද මෙම වැටලීම් නිසා ගෝඨාභය රාජපක්ෂගේ පාලනයක් තුළ මාධ්‍ය නිදහසට කෙලෙස ගරු කරනු ඇත්දැයි යන්න ගැන පූර්ව ඉඟි ලබාදෙන බවයි. 

‘මාධ්‍යවේදීන් බිය ගැන්වීම් වලට යටත් නොවී ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩදෙන ලෙස පොලීසියට පැහැදිලි නියෝග නිකුත් කරන ලෙස අපි නව රජයෙන් ඉල්ලා සිටිමු‘ යන්න ඔහු වැඩිදුරටත් කියා සිටියි.


සබැඳි පුවත් :
එජාප ඩිජිටල් සන්නිවේදන අංශ ප්‍රධානීගේ නිවසට පොලිසියෙන් පනියි !

මාධ්‍ය දඩයමක්? : 'වොයිස් ටියුබ්' කතුවරිය හතරවැනි තට්ටුවට කැඳවයි!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...