කැබිනට් ඇමති ධූරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත් තමන් ආවේ පැමිණි අරමුණ ඉදිරියටද කරගෙන යාමට බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන්ට අදාල ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිඳු ආයතනයක් හෝ කාර්ය භාරයක් පවරා නොමැත.
(මූලාශ්‍රය -lankacnews.com)
සබැඳි පුවත් :
බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!
''මෝඩි දිනුවේ ජාතිවාදය උසුගන්වලා, ලංකාවේත් එහෙම වෙන්න දෙන්න බැහැ'' - වාසු
'රාජ්‍ය ඇමති පට්ටමක් දී මාව මුලා කරලා' -වාසුදේව කනස්සල්ලෙන්
T
The Leader Desk
December 11, 2019 • 12:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තමන් මුළාකර රාජ්‍ය ඇමති කමක් දී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර පවසයි.
- ඔහු මෙම අදහස් පළ කළේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
- ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන්ට අදාල ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිඳු ආයතනයක් හෝ කාර්ය භාරයක් පවරා නොමැත. (මූලාශ්‍රය - lankacnews.com ) සබැඳි පුවත් : බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


