The Leader News
BREAKING
Top Ad
පුවත්

පදුමගල කිත්ති තිස්ස හිමි කියන තිස්ස විහාරයේ ඇත්ත කතාව

T

The Leader Desk

March 29, 2025 • 4:41 AM

පදුමගල කිත්ති තිස්ස හිමි කියන තිස්ස විහාරයේ ඇත්ත කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මේ වන විට යාපනය කන්කසන්තුරයේ තයිනෙත්ති ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය පිළිබඳ පැන නැගී තිබෙන ගැටලුව පිළිබඳ උන්වහන්සේගේ facebook ගිණුම තුළින් අදහස් දක්වමිනි.
  • එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේ පවසන්නේ, ප්‍රාදේශීය ලේකම්තුමා විහාරස්ථානයට උරුම ඉඩම් වෙන් කර දීමෙන් අනතුරුව යුද හමුදාව සමග පිටස්තරින් පැමිණි ඇතැම් ස්වාමින් වහන්සේලා දෙමළ සහෝදරවරුන් ජීවත්වන ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත් බවයි.
  • මතු පළ වන්නේ උන්වහන්සේ විසින් කරන ලද සම්පූර්ණ අදහස් දැක්විම අන්තර්ගත වීඩියෝව යි.
  • සබැඳි ලිපි : යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක් විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු.
අකුරු ප්‍රමාණය (Font Size):


උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මේ වන විට යාපනය කන්කසන්තුරයේ තයිනෙත්ති ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය පිළිබඳ පැන නැගී තිබෙන ගැටලුව පිළිබඳ උන්වහන්සේගේ facebook ගිණුම තුළින් අදහස් දක්වමිනි.

එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේ පවසන්නේ, ප්‍රාදේශීය ලේකම්තුමා විහාරස්ථානයට උරුම ඉඩම් වෙන් කර දීමෙන් අනතුරුව යුද හමුදාව සමග පිටස්තරින් පැමිණි ඇතැම් ස්වාමින් වහන්සේලා දෙමළ සහෝදරවරුන් ජීවත්වන ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත් බවයි.

මතු පළ වන්නේ උන්වහන්සේ විසින් කරන ලද සම්පූර්ණ අදහස් දැක්විම අන්තර්ගත වීඩියෝව යි.




සබැඳි ලිපි :

යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක්

විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති

තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පදුමගල කිත්ති තිස්ස හිමි කියන තිස්ස විහාරයේ ඇත්ත කතාව | The Leader